චීන නැව ගැන හොයන්න  ඇමරිකාව ඉන්දියාවට උපාංග දෙයි

300

චීන නැව ගැන නිරීක්ෂණය කිරීම සඳහා ඇමරිකානු රජය අධි තාක්ෂණික උපාංග ඉන්දියාවට එවා ඇත.

මේ උපාංග කුමක් දැයි ඇමරිකාව හෙළිකර නැත. මෙයට අමතරව ඇමරිකානු හමුදා චන්ද්‍රිකා දෙකක් හම්බන්තොට අහස් කලාපයට එවීමට ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ක්‍රියාකර ඇත.

මේ අතර චීන නැවේ කටයුතු විමර්ශනයට ඉන්දියාව විසින් වී. සී. 11184 නමැති අධි තාක්ෂණික නැව ද චන්ද්‍රිකා නිරීක්ෂණය කළ හැකි අයි. එස්. එන් නෞකාව ද ඉන්දීය සාගරයට ඒවා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

 

advertistmentadvertistment
advertistmentadvertistment