ජනක ඉවත් කරන්න විවාදයක්

112

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අදාල යෝජනාවක් මෙම මස 24 වැනිදා විවාදයට ගැනීම සඳහා අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී පක්ෂ නායකයින් තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment