ජනපති රනිල් තෙවැනි චාල්ස් රජු හමුවී…

140

දෙවැනි එළිසබෙත් මහ රැජනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා ලන්ඩනයට පැමිණි ලෝක නායකයන් සහ තෙවැනි චාල්ස් රජු අතර හමුවක් ඉකුත් 18 වැනිදා බකිංහැම් මාළිගයේ දී සිදු විය.

එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වූ අතර ජනාධිපතිවරයා එහිදී චාල්ස් රජු සමග සුහද කතා බහක නිරත විය.

ජනාධිපති බිරිඳ වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද එම අවස්ථාවට එක් වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment