ජනපති IMF ප්‍රධානියා හමුවේ

147

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ඊජිප්තුවේදී හමුවී සාකච්ඡා කළේය. මෙම හමුවට ඝානාවේ මුදල් ඇමැතිවරයා සහ මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වත්මන් කථානායක නෂිඩ් අහමඩ් මහතා සහ රුවන් විජේවර්ධන මහතා ද එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment