ජැකලීන් ෆර්නැන්ඩස්ට මුදල් විශුද්ධිකරණ චෝදනා

265


ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය ඊට අදාලව ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ප්‍රශ්න කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

තමන් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රශ්න කළේ ඇය එම මුදල් විශුද්ධිකරණ සිද්ධියේ සාක්ෂිකාරියක නිසා යැයි ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් පවසා ඇත.

එම නිලධාරීන් පැය 5 කට ආසන්න කාලයක් ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment