ණය කපන්න මහබැංකු අධිපතිගෙන් ඉල්ලීමක්

142


මෙරට ණය කපාහැරීමට කඩිනමින් එකඟවන ලෙස චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටී.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාගැනීම සඳහා අදාළ එකඟතාව අත්‍යවශ්‍ය බව මහ බැංකු අධිපතිවරයා පෙන්වාදෙයි.

බීබීසී මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment