දකුණෙන් යාපනයේ ගිය මෝටර් රථය මුහුදේ 4දෙනා බේරා ගැනෙති

1141

දකුණේ සිට යාපනයට ගිය මෝටර් රථයක් යාපනයේ කලූන්දායී කැබර් පාරේදී මාර්ගයෙන් ඉවතට පැන 20 වැනිදා මුහුදට පෙරළී තිබේ.

ඒ අවස්ථාවේදී මෝටර් රථයේ පුද්ගලයන් හතරදෙනකු සිට ඇත. ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ දියේ ගිලීමට ගිය පුද්ගලයන් බේරා ගෙන තිබේ.

පසුව මුහුදට වැටුණු මෝටර් රථය ද ඉවත් කොට දීමට යාපනයේ කලූන්දායී ප‍්‍රදේශයේ වැසියෝ පියවර ගත්හ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment