දකුණේ වෙඩි තැබීම්වලින් ජීවිත 2ක් අහිමි වෙයි

326

තංගල්ල හා දික්වැල්ල ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් දෙදෙනකු ඊයේ (16දා) මියගොස් තිබේ.

තංගල්ල ප්‍රදේශයේ වූ වෙඩි තැබීමකින් නාකුළුගමුව ප්‍රදේශයේ 35 හැවිරිදි අයකු මියගොස් ඇත. දික්වැල්ල බෝදරකන්ද ප්‍රදේශයේ වූ වෙඩි තැබීමකින් ද තවත් පුද්ගලයකු මිය ගොස් තිබේ. ඝාතකයන් අල්ලා ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක්ම පරීක්‍ෂණ පවත්වයි.
කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment