දඩ වැඩිකරන පනත සම්මතයි

335

වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීමේදී පාරිභෝගික අධිකාරිය විසින් නියම කරන දඩ මුදල් සංශෝධන ඇතුළත් පාරිභෝගික කටයුතු පිළිබඳ පනත් කෙටුම් පත සංශෝධන රහිතව ඒකමතිකව පාර්ලිමේන්තුවේදී අද සම්මත විය.

advertistmentadvertistment
advertistmentadvertistment