දිවුරුම් දීමේ උත්සවයේදීත් මාලදිවයින නව ජනපති ඉන්දීය හමුදාවට යන්න කියයි

623

මාලදිවයිනේ රැඳී සිටින ඉන්දීය හමුදා භටයින් ඉවත්විය යුතු බව එරට නව ජනපති මොහොමඩ් මයිසු ප්‍රකාශ කර ඇත.

එරට 8 වැනි ජනාධිපති ලෙස දිවුරුම් දීමේ උත්සවයේදී ඔහු මේ කරුණු අවධාරණය කර ඇත.

නව ජනපතිවරයා දිවුරුම් දීම පසුගිය සිකුරාදා (17 දා) සිදු කෙරිණි.

45 හැවිරිදි නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි විය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment