දුලීනට පිහිනුම් ජයග්‍රහණ දෙකක්

186

සුගතදාස පිහිනුම් තටාකයේදී පවත්වන ලද සමස්ත ලංක පිහිනුම් තරගාවලියේදී මොරටුව වේල්ස් කුමර විදුහල වෙනුවෙන් වේල්ස් කුමර පාසල් ඉතිහාසයේ පළමු වතාවට අවුරුදු 12 න් පහළ සමනළ ආර ඉසව්වෙන් ජයගහණ දෙකක් ලබා ගැනීමට එස්.ඒ.ඩී. දුලීන දින්සර සමත් වූයේය.

මීටර් 50 සමනළ ආර ඉසව්වෙන් පළමු ස්ථානය සහ මීටර් 100 සමනළ ආර ඉසව්වෙන් දෙවෙනි ස්ථානය දිනා ගත් දුලීන ඡායාරූපයේ දැක්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment