දූෂණ දර්ශකයේ ශ‍්‍රී ලංකාව පසු බසී

837


ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර ආයතනය විසින් අද එළි දක්වා ඇති නවතම දූෂණ සංජානන දර්ශකය අනුව ශ්‍රී ලංකාව 2021 වසරේ 102 වන ස්ථානය දක්වා පසුබැස ඇත.
2020 වසරේදී එම දර්ශකයේ 94 වන ස්ථානයේ පැවතුනි.
ඩෙන්මාර්කය, පින්ලන්තය සහ නවසීලන්තය දර්ශකයෙහි ඉහළින් සිටින රටවල් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment