නිරූපණයෙන් දස්කම් දක්වන චමිදු  

129

ඔහු නමින් චමිදු නිවන්ජන. පදිංචිය අළුත්ගම. මේ දිනවල ඔහු නිරූපණයෙන් දස්කම් දක්වන අතර පසුගිය වසරේ ස්වර්ණවාහිනී ආයතනය මගින් පවත්වන ලද ස්වර්ණ කුමරා කුමරිය තේරීමේ තරගාවලියටද ඉදිරිපත් වී සිව්වැනි ස්ථානය හිමිකරගෙන ඇත. දැනට ඔහු සිනමන් බෙන්තොට බීච් හෝටලයේ සේවය කරන අතර ඔහුගේ බලාපොරොත්තුව නිරූපණයේ දස්කම් දැක්වීමටය.

නිරූපණයෙන් දස්කම් දක්වන චමිදු  
advertistmentadvertistment
advertistmentadvertistment