නිවිතිගල ජා.ජ.බ. අපේක්ෂක විශාල පිරිසකගේ සෝසුසුම් මැද නික්ම යයි

224

ජාතික ජනබලවේගය 26 දා කොළඹ පැවැත්වූ උද්ඝෝෂණයට එක්ව සිටියදී ජීවිතක්ෂයට පත්වූ නිවිතිගල ජා.ජ.බ. අපේක්ෂක නිමල් අමරසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජා.ජ.බ. හා ජ.වි.පෙ. ආචාරය මැද විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු විය. ජා.ජ.බ. නායක අනුර කුමාර දිසානායක හා ජ.වි.පෙ. ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පක්ෂයේ නායකයෝ ද ඊට එක්ව සිටියහ.

නිවිතිගල ජා.ජ.බ. අපේක්ෂක විශාල පිරිසකගේ සෝසුසුම් මැද නික්ම යයි
advertistmentadvertistment
advertistmentadvertistment