නීතිඥ සංගමය ගම්පහින් වීදි බසී

337

රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් හා මහා පරිමාණ දූෂණ අක්‍රමිකතා තිබියදී ඒවා යටපත් කරමින්, රටේ ජනතාව මත පටවා ඇති ආර්ථීක හා සමාජීය බර ගැන සමාජය දැනුවත් කරමින් දීප ව්‍යාප්තව පැවැත්වීමට අරමුණු කරගත් නීතීඥ සංගම් විරෝධතාවයේ පළමුවැනි විරෝධතාව පසුගියදා ගම්පහ දී පැවැත්විණි. මේ සඳහා ගම්පහ අධිකරණයේ නීතිඥ මහත්ම මහත්මීන් සහභාගී වූ අතර එය ගම්පහ සණස ගොඩනැඟිල්ලෙන් අරඹා වටරවුම හරහා දුම්රිය පොළ අසලට ගොස් නැවත සණස ගොඩනැඟිල්ල ඉදිරිපිටට පැමිණීමෙන් අනතුරුව අවසන් කෙරිණි.

චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment