පනාපුත්‍රගෙ මතක වස්තුව

323

රාජ්‍ය නාට්‍ය උළෙල

1980 හොඳම නළුවා

1980 හොඳම පිටපත

1980 හොඳම නිෂ්පාදනය

1983 මෙතනින් මාරුවෙනු හොඳම සහය නළුවා

1986 මරාසාද් හොඳම නළුවා

දිවයින සාම නාට්‍ය උළෙල

1987 මරාසාද් හොඳම නළුවා

විජය රූපවාහිනී සම්මාන

1987 කඩුල්ල හොඳම නළුවා

පනාපුත්‍රගෙ මතක වස්තුව

උන්ඩා සම්මාන

1991 කඩුල්ල හොඳම නළුවා

1992 මහමෙර පාමුල හොඳම පිටපත

1996 අකාල සන්ධ්‍යා රංගනය සඳහා විශිෂ්ටතා සම්මානය

සුමති සම්මාන

1997 පිටගම්කාරයෝ හොඳම නළුවා

2002 මහා සිංහලේ වංසකතාව මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය

2004 යෙහෙලි හොඳම වත්මන් සිදුවීම

2008 ගඟ දිගේ හොඳම සඟරා වැඩසටහන

2008 අසල්වැසි කතා මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය

2016 දස්කොන් හොඳම ටෙලි නාට්‍ය

2016 දස්කොන් හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය

2016 දස්කොන් හොඳම ටෙලි නාට්‍ය පිටපත

2018 සී රජ හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය

2018 සී රජ හොඳම ටෙලි නාට්‍ය පිටපත

ජනමාධ්‍ය සම්මාන

2006 මහා සිංහලේ වංශ කතාව හොඳම රූපවාහිනී වැඩසටහන

2006 හොඳම රූපවාහිනී ඉදිරිපත් කරන්නා

විචාරක සම්මාන

1995 පුනරුප්පත්තිය හොඳම නළුවා

1996 ජුලියට්ගේ භූමිකාව වඩාත්ම කුසලතා පූර්වක අධ්‍යක්ෂ

1997 ගිනි අවි සහ ගිනි කෙළි හොඳම නළුවා

සිග්නීස් ඕ.සී.අයි.සී. සම්මාන

1996 ලොකු දුව හොඳම නළුවා

1997 බවකර්ම සහ බවදුක හොඳම නළුවා

2002 අග්නිදාහය කැපී පෙනෙන රංගනය

2005 රන්දිය දහර කැපී පෙනෙන රංගනය

2005 ගරිල්ලා මාර්කටින් කැපී පෙනෙන රංගනය

සරසවිය සම්මාන උළෙල

1996 අයෝමා කුසලතා සම්මාන

1997 බවදුක හොඳම නළුවා

2004 රන්දිය දහර හොඳම නළුවා

2005 මිල්ල සොයා හොඳම සහය නළුවා

ජනාධිපති සම්මාන

1997 ජුලියට්ගේ භූමිකාව විශේෂ ජූරි සම්මාන

1997 බවදුක හොඳම නළුවා

1998 ගිනි අවි සහ ගිනි කෙළි හොඳම නළුවා

1998 අස්වැසුම හොඳම නළුවා

2001 සූරිය අරණ හොඳම නළුවා

2005 ගරිල්ලා මාර්කටින් හොඳම නළුවා

හොඳම දහය සම්මාන

1997 අග්නිදාහය සංස්කෘතික ජයග්‍රහණය

ස්ලීම් නිල්සන් ජනතා සම්මාන

2007 ජනතා ඡන්දය වසරේ ජනතා කලාකරුවා :

2007 අබා වසරේ ජනතා චිත්‍රපටය

රයිගම් ටෙලීස් සම්මාන

2014 අප්පච්චි හොඳම නළුවා

2015 දස්කොන් හොඳම නාට්‍ය පිටපත

2015 දස්කොන් හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය

2015 දස්කොන් වසරේ හොඳම ටෙලිනාට්‍ය

ලක්ස් දෙරණ සිනමා සම්මාන උළෙල

2016 ඇඩ්‍රස් නෑ හොඳම නළුවා

2018 ධර්ම යුද්ධය හොඳම නළුවා

2019 ජනප්‍රියම නළුවා

හිරු රන් සිනමා සම්මාන උළෙල

2016 මහරජ ගැමුණු ජූරියේ විශිෂ්ටතා සම්මානය

2019 විෂම භාග හොඳම නළුවා

ෆොක්ස් ජාත්‍යන්තර සිනමා උළෙල

2020 විෂම භාග හොඳම සහය නළුවා

වාර්තා හා විශේෂාංග

ගඟදිගේ

සලංහංතේ

මහා සිංහලේ වංශ කතාව

යෙහෙලි

ටෙලි නාට්‍ය

කඩුල්ල

අකාල සන්ධ්‍යා

සුසීමා

වෙද හාමිනේ

පලිඟු මැණිකේ

පිටගම්කාරයෝ

කන්දෙ ගෙදර

ගම්පෙරළිය

තාරාදේවී

වේදිකා නාට්‍ය

තාරාවෝ ඉගිලෙති

මරාසාද්

මෙතනින් මාරුවෙනු

එකගේ සොකරි

බෙර හඬ

අත්

ලෝම හන්ස

මදුර ජවනිකා

ධවල භීෂණ

චිත්‍රපට

ගරිල්ලා මාකටින්

බවදුක

බවකර්ම

කන්ද උඩ ගින්දර

සූරිය අරණ

අස් වැසුම

අබා

දස්කොන්

සීරජ

ලොකු දුව

ජුලියට්ගේ භූමිකාව

රන්දිය දහර

අයෝමා

මිල්ල සොයා

ගිනි අවි සහ ගිනිකෙලි

ඇඩ්‍රස් නෑ

අග්නිදාහය

පනාපුත්‍රගෙ මතක වස්තුව

ගීත
දෑස පියාගත් කල
දෑස පියාගත් කල මට
මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරෙන් එන නළ
ගෙනෙන්නෙ ඔබෙ හඬ… //
කුමාරියේ…
අමතක නොවේ…
ලස්සන රුවේ…
සිත සැනසුවේ…

අතින් අත වෙලී වෙරළේ
තනිවූ මොහොතේ
ඈත නිම් වලල්ලේ
නෙත රැඳවුණු මොහොතේ
සිත කැළඹුණේ…
ඇයි නොම දැනේ…
කී දෙයක්ද – අරුමයක්ද
මට හිතා ගන්න නොහේ

දෑස පියාගත් කල…

රළින් රළ හැපී පෙණ කැටි
විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ
සතුටින් හසරැල් පිපිලා
මතකය මගේ… අවදී වුණේ…
ඒ එදාය – මේ මෙදාය
මට සිතාගන්න නොහේ

දෑස පියාගත් කල…

රෑ රෑ තාරකාවෝ

රෑ රෑ තාරකාවෝ
මුමුණා කියයි
දිලි දිලි යළි බෑ අදහන්න බෑ
ඒ කී කතා ඇසුවද ප්‍රියේ

ළංවී දෙනෙත් මිතුරු කියනා කතා
රහසේ හෙමින් සවන වැටෙනා කතා…//
දෑතේ වෙලී කියන හද රැඳි කතා
කාටද ඇසෙන්නේ ඉතිං…

රෑ රෑ තාරකාවෝ…//

රඟන රැඟුමන් ගයන ගී
බලන බැල්මෙන් නෙත් කොනින්…//
කියන කරන දේ බලන සොයන දේ
සුදුද කළුද එය හොඳද නරක දැයි කියලා…

රෑ රෑ තාරකාවෝ…//

සංස්කරණය – දිනේෂ් විතාන
ලිපි සැකසුම – මහේෂ් එදිරිසිංහ / පාරමී කෞෂිකා
පිටු සැකසුම – හර්ෂණ ජයතිලක

advertistmentadvertistment
advertistmentadvertistment