ප්‍රභාකරන් ජීවතුන් අතර නෑ රෝ සංවිධානය තහවුරු කරයි

167

ප්‍රභාකරන් ජීවතුන් අතර නැති බව ඉන්දීය රෝ සංවිධානය සහ තමිල්නාඩු ජාතික බුද්ධි සේවාව තහවුරු කර ඇත. ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බව තමිල්නාඩු ද්‍රවිඩ නායක නෙඩුමාරන්, ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රී එස්. ශ්‍රිධරන්, ප්‍රභාකරන්ගේ ඥාතියකු වූ එස්. ශ්‍රිධරන් සහ ඉංග්‍රීසි පුවත්පතක ශ්‍රී ලාංකික මාධ්‍යවේදියකු වූ කේ. කේ. විසින් හෙළි කර තිබේ.

එහෙත් ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ ධර්මරත්නම් හෙවත් කේ. පී. ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට ප්‍රචාරය වූ පුවත ප්‍රතික්ෂේප කර තිබේ.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment