පාගමන කොළඹට ළගා වූ පසු සජබයෙන් කළු මැයි රැලියක්

144

සමගි ජනබලවේගය මෙවර සම්ප්‍රදායික රතු මැයි රැලියක් වෙනුවට කළු මැයි රැලියක් පැවැත්වීමට පියවර ගෙන ඇත.

එය අද (01 දා) කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වේ.

ඒ සඳහා මහනුවර සිට ඉකුත් 26 වැනිදා පැමිණි විරෝධතා පාගමන පෑලියගොඩ නගරයෙන් 30 වැනිදා අවසන් කර, අද දහවල් පෑලියගොඩ සිට නිදහස් චතුරශ්‍රය වෙත මැයි දින පාගමනක් සංවිධානය කර තිබේ.

එහිදී පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පවතින දේශපාලන සහ සමාජ ගැටලු පිළිබඳව අදහස් දැක්වීමට නියමිය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment