පැතුම් නිස්සංකට ඩෙංගු

220

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඩෙංගු වැළඳී ඇති බව වාර්තා වේ.ඒ අනුව ඔහුට ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හෙට (06) ආරම්භ වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය අහිමි විය හැකිය.ඔහු වෙනුවට ශෙවොන් ඩැනියල් කැඳවා ඇති බව ද වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment