පෑලියගොඩ මාළු කඬේ ඇරෙයි

505

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (23) සිට විවෘත කෙරිණි.

ඒ තොග වෙළෙඳාම සඳහා පමණක් බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමය කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment