පි‍්‍රයන්ත කුමාර ඝාතනයට විරෝධය පළ කිරීමට පිරිසක් පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයට….

181

පකිස්තානු අන්තවාදී කණ්ඩායමක් විසින් පහරදී ඝාතනය කළ ශී‍්‍ර ලාංකිකයකු වන පි‍්‍රයන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට විරෝධය පළ කිරීමත් ඒ මහතාගේ පවුලේ ඥාතීන්ට සාධාරණය ඉටුකරන ලෙස බලකිරීම සඳහාත් සර්ව ආගමික නායකයන් හා සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයන් පිරිසක් ඊයේ (6 දා) පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණි අයුරු.

ඡායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment