පුපුරන ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන යානාවක්  ක්‍රෝෂියාවේදී කඩා වැටේ

334

පුපුරන ද්‍රව්‍ය රැුගත් ඩ්‍රෝන යානාවක් රුමේනියාව, හංගේරියාව හරහා පැමිණ ක්‍රෝෂියාවේදී කඩාවැටී ඇත.

මේ යානාව සෝවියට් දේශය යටතේ නිපද වූවකි. එම ඩ්‍රෝන යානාව ක්‍රෝෂියාවේ කඩා වැටීමේදී වාහන 40කට හානි සිදු වී ඇත. මෙම ඩ්‍රෝන යානාව රුමේනියාවේ, හංගේරියාවේ හෝ ක්‍රෝෂියාවේ ගුවන් ආරක්‍ෂක පද්ධතියට හසු වී නැත.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment