පොලිසිය ස්පා 11කට ගිහින්

2969


ජාඇල නගරයේ නිත්‍යනුකුල ආයුර්වේද ක්‍රමවේදයන්ගෙන් බැහැරව නිසි බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 11ක් වටලා එහි සේවයේ යෙදි සිටි තරුණියන් 27 සහ කළමණාකරුවන් 6 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ඊයේ ජාඇල නගරයේ කොළඹ- මීගමුව ප්‍රධාන මාර්ගය ඉදිරිපිට සහ ඒකල ,දඩුගම ,තුඩැල්ල ,වැලිගම්පිටිය යන ස්ථානනවල පවත්වාගෙන ගිය නීති විරෝධි සම්බාහන මධ්‍යස්ථාන මෙලෙස වටලා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment