පොලීසියේ ගංජා ඉරූ කොස්තාපල් අනාථයි

207


පොලිස් ශ්‍රවණාගාරයේ වැසිකිළියක් තුල ගංජා පානය කරමින් සිටියදී පානදුර දකුණ පොලිසිය’ අත්අඩංගුවට ගෙන ඇති පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (20) දින සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කල බව පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සදහන් කරයි.

පානදුර ජේෂ්ඨ’ පොලිස් අධිකාරී කාර්යාලය යටතේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කල ඊගකේගආර්ගහසරංග නමැති කොස්තාපල්වරයෙකු මෙලෙස වැඩ තහනමකට ලක්කර ඇතැයි සදහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment