බංග්ලාදේශය 334/5

226

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පාකිස්තානයේ ලාහෝර් හි පැවැත්වෙන බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් දීමට තීරණය කළේය.ඒ අනුව සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 334ක් ලබා ගැනීමට සමත් විය.මෙහිදි හසන් මිරාස් ආබාධයකට ලක්ව පන්දුවට පහර දීම අත්හිටවූ අතර එහිදී ඔහු ලකුණු 112ක් ලබා ගැනීමට සමත් විය.නජ්මුල් හුසේන් 104යි.

advertistmentadvertistment
advertistmentadvertistment