බන්දුල වර්ණපුර රෝහල් ගතකරයි

481


ශ‍්‍රී ලංකාවේ පළමු ටෙස් ක‍්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා හදිසි අසනීප තත්ත්වයක් නිසා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.ඒ මහතාට සිය රෝගී තත්ත්වය නිසා හෘදයාබාධ තත්ත්වයක්ද මතුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment