බස් රථයක් පෙරළී 17කට තුවාල

121

මගීන් පිරිසක් රැගත් බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 17දෙනෙකු තුවාල ලබා තිබේ.අනතුර සිදුව තිබුණේ පදියතලාව, ගල්ඔඩේ පාලම අසලදීය.පොලීසිය ප්‍රකාශ කළේ කිලිනොච්යේ සිට කතරගම දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවය. රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුව ඇති බව ද පොලීසිය පවසයි.තුවාල ලැබූ පුද්ගලයින් මහඔය රෝහලට ඇතුළත් කර තිබේ.අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment