බිලියන 300ක භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසියක් මේ සතියේ

138

මහ බැංකුව බිලියන 300ක වටිනාකමින් යුක්ත භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසියක් මේ සතියේදී සිදු කරනු ඇත.

ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව මුදල් මුද්‍රණය විකල්පයක් නොවන නිසා මෙලෙස භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසිය සිදු කෙරේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දැනට පවතින බැඳුම්කර ආපසු ගෙවීම සඳහා නැවුම් බැඳුම්කර සහ බිල්පත් නිකුත් කිරීම සිදු කරයි. මෙම වෙන්දේසිය අද (13දා) සිට ආරම්භ වේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment