මන්චී බිස්කට් සමාගමේ නිර්මාතෘ අභාවප්‍රාප්තවේ

1061


සිලෝන් බිස්කට් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ හිටපු සභාපති දේශමාන්‍ය මිනේක වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්තවී ඇත.මන්චී බිස්කට් නිපදවමින් දේශීය බිස්කට් වෙළෙඳපොළ තුළ ජනප්‍රියත්වයට පත්වූ වෙළෙඳ නාමයක්ද හදුන්වාදීමට ඒ මහතා සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment