මසට ගෙනයද්දී අත්අඩංගුවට ගත් එළ දෙනක් පැටියෙක් බිහිකරයි

178


මහියංගණය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පො. සැ. 66024 ජයසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගත් හිංසාකාරී ලෙස මස් පිණිස ප්‍රවාහනය කරමින් සිටි එළ ගවයන් දස දෙනාගෙන් ගැබ්බරව සිටි එළ දෙනකු තම පැටවා මහියංගණය පොලිස් ස්ථානයේදී බිහි කර ඇත.

පැටවා සහ එළදෙන නිරෝගීව සිටින අතර අවශ්‍ය ආහාර පාන සත්කාර පොලිස් ස්ථානයේ නිළධාරීන් මැදිහත් වී ලබා දීමට පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment