මහජන බැංකුවේ ‘මහජන මෙහෙවර‘ සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ කුරුණෑගල ප්‍රාදේශිකයේ’ සේවක’ මහත්ම මහත්මීන්ගේ’ පූර්ණ දායකත්වයෙන් කුරුණෑගල’ ශික්ෂණ රෝහල් පරිශ්‍රයෙහි”සුවසෙවන’ ප්‍රතිකාර වාට්ටුව නවිකරණය කිරිමට පසුගියදා කටයුතු කරන ලදි.

මේ අවස්ථාවට කුරුණෑගල’ ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරින්, හෙද නිලධාරීන්”ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය, මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (ආයතනික බැංකු 1) රොහාන්’පෙරේරා, කුරුණෑගල’ ප්‍රාදේශීය කළමනාකාර’ ලාල් පීරිස් යන මහත්වරුන්’ ඇතුඵ කාර්ය මණ්ඩලය සහ’ විශ්‍රාමික මහත්ම මහත්මින් සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment