මහව ඕමන්තේ දුම්රිය පාරට ඉන්දීය අතහිත

126

ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ අනුග්‍රහය යටතේ සිදුකෙරෙන මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු ආරම්භ කළ අවස්ථාවට ප්‍රවාහන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ඇමැති ඩග්ලස් දේවානන්දා රාජ්‍ය ඇමැතිවරුන් වන ශෙහාන් සේමසිංහ,සිරිපාල ගම්ලත් හා මෙරට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු එක්ව සිටි අවස්ථාවකි.
එප්පාවල තිසර සමල්

advertistmentadvertistment
advertistmentadvertistment