මාර්තු 21ට පසු වැස්සක බලාපොරොත්තුවක්

435

මාර්තු මාසයේ 21 වැනිදායින් පසු දිවයිනේ වැසි තත්ත්වය අඩු වැඩි වශයෙන් පැවතිය හැකි බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයයේ නියුතු කාලගුණ විiාඥ ශ්‍රීමාල් හේරත් මහතා “දිවයින” ට ඊයේ (17 දා) පැවැසීය.

එම වැසි තත්ත්වය අඩුවැඩි වශයෙන් පවතින විට පවතින අධික උෂ්ණත්වය ද ක්‍රම ක්‍රමයෙන් අඩුවී යනු ඇතැයි ද හෙතෙම කීය.

ඊයේ (17 දා) පෙරවරු 8.30න් අවසන් වූ ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවත්, එය සෙල්සියස් අංශක 38.3ක අගයක් බවත් ඒ මහතා සඳහන් කළේය. මේ අතර, අද (18 දා) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව ද හෙතෙම කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment