සී. අයි. ඩී. මුල් පුටුව දෙහිදෙණියට

960

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතා පත්කර ඇත. ඒ මහතා හෙට (19දා) සිය ධුරයේ රාජකාරී භාර ගැනීමට නියමිතය. මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන මංගල දෙහිදෙණිය මහතා පොලිස් සේවයට එක්වී ඇත්තේ 1990 වර්ෂයේදීය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment