මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

891

පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වැනිදා නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස 03 වැනිදා ප්‍රකාශයටපත් කරන බවද සඳහන් කරයි. මැතිවරන කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් මෙම තීරණය ගත් බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment