යුක්‍රේන හමුදා ප්‍රධානියා ධුරයෙන් පහකෙරේ

422

යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි විසින් එරට හමුදාවන්හි ප්‍රධාන අණදෙන නිලධාරිවරයා වන ජෙනරාල් වැලෙරි සළුසිනෙයි සිය ධුරයෙන් පහකිරීමට පියවර ගෙන තිබේ.

යුක්‍රේනය, ආක්‍රමණය කර සිටින රුසියානු හමුදාවන්ට එරෙහිව මුල සිටම සටන් මෙහෙයවමින් සිටි ජෙනරාල් සළුසිනෙයි හා ජනාධිපතිවරයා අතර හටගත් ගැටුමක් මෙම තත්ත්වයට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වුවද සේවයෙන් පහ කළ හමුදා අණදෙන නිලධාරිවරයාගේ සේවය තවදුරටත් යුක්‍රේන හමුදාවට අවශ්‍ය බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment