රංජන්ගේ නඩුවට දින දෙයි

231

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් දැනට සිරදඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන දෙවන පැමිණිල්ල මාර්තු මස 09 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
එස් තුරෙයි රාජා , යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ
අද (24) කැඳවනු ලැබීණ.

advertistmentadvertistment
advertistmentadvertistment