රජයේ කුණු ඉවත් කරන්න කමිටුවක්

130

රාජ්‍ය ආයතන වල ගොඩ ගැසී ඇති අබිලි ද්‍රව්‍ය බැහැර කිරීම සඳහා සහ අධීක්ෂණය කිරීම සඳහා සහ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර ඇත.මහා භාණ්ඩාගාරයේප, නියාමන ජනරාල් දෙපාර්තමේන්තුවේ නියාමන ජනරාල් රම්‍යා කාන්ති මහත්මියගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත් කර තිබේ.

අබිලි ද්‍රව්‍ය නියමිත වේලාවට බැහැර නොකිරීම නිසා රජයට සැලකියයුතු අදායමක් අහිමිවී ඇතැයි හදුනාගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment