රාජ්‍ය අමාත්‍යවරයෙක්ට ආහාර විසවේ

253

ආහාර විස වීමක් හේතුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.ඔහු මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment