රාජාංගනය ජලාශ‍යේ වාන් දොරටු 4ක් අරී

40

ගිරිබාව රාජාංගනය මාර්ගයත් වසා දමයි

රාජාංගනය ජලාශ‍යේ වාන් දොරටු 14 ක් මේ වන විට විවෘත කර ඇත.

එ මගින් තත්පරයට ඝන අඩි 15500 ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරේ.

මේ හේතුවෙන් ගිරිබාව රාජාංගනය මාර්ගයේ ගමනා ගමනයට බාධා සිදු ව ඇති අතර එම මාර්ගය තාවකාලිකව වසා දමා ඇත.
තිසර සමල් – එප්පාවල

advertistmentadvertistment
advertistmentadvertistment