රැමේනියා සිහින පෙන්වූ පිරිසක් අත්අඩංගුවට

352

රැමේනියාවේ රැකියා ලබා දෙන බව පවසමින් ෆේස්බුක් ඔස්සේ දැන්වීම් පළ කරමින් බදුල්ල ප්‍රදේශයේ හෝටලයක සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටි විදේශිකයකු ඇතුළු පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment