‘රිදී සීනු’ මංගල දර්ශනය දා

19

ජනකාන්ත චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය වන ‘රිදී සීනු’ චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා වැල්ලවත්ත සැවෝයි ප්‍රීමියර් සිනමාහලේදී පැවැත්විණි. මේ සඳහා සිනමා නිර්මාණයට දායක වුණු සියලුම නළු නිළියන් ඇතුළු කාර්මික ශිල්පීන්ද ඇතුළුව ආරාධිතයන් රැසක් සහභාගි වූහ . දිවයින සිනමා කලා සංග්‍රහයේ කැමරා කාචයට එහි දසුන් කිහිපයක් මෙලෙස හසුවිය.

ඡායාරූපය – ඉන්දික මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment