රුවල් ඔරු තරගාවලිය 03 වැනිදා

236

ශ්‍රී ලංකා රුවල් ඔරු යාත්‍රා සංගමය මගින් පස්වන වතාවටත් සංවිධාන කරනු ලබන ආචාර්ය නිහාල් ජිනසේන අනුස්මරණ කුසලානය සඳහා වන රුවල් ඔරු තරගාවලිය 03 වැනි දා පෙරවරු 9.00 සිට සවස 5.00 දක්වා වැලිගම කප්පරතොට මුහුදු තීරයේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා රුවල් ඔරු සංගමය පවසයි.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා රුවල් ඔරු සංගමයේ (ශ්ීඛ) සාමාජිකත්වය ලත් ශ්‍රී ලංකා නාවික හමුදාව, සිලෝන් මෝටර් යොවට් ක්ලබ්, රෝයල් මෝටර්

යොවට් ක්ලබ්, බෙන්තොට වින්ඩ්සර්ෆ්, රුහුණු රුවල් යාත්‍රා සංගමය සහ පාසල් නියෝජනය කරන රුවල් ඔරු සමාජ තරග කණ්ඩායම් වශයෙන් සහභාගි වීමට නියමිතය.

එමෙන්ම දැනට ශ්‍රී ලංකා රුවල් ඔරු සංගමයේ (ශ්ීඛ) සාමාජිකත්වය ලත් රුවල් ඔරු සමාජවලට මෙම

තරගාවලිය සඳහා සහභාගී වීමට ඔවුන් ආරාධනා කරයි.
මාතර අතිරේක ලලිත් පත්මසිරි

advertistmentadvertistment
advertistmentadvertistment