ලබන 1 දා සිට සිකුරාදා – ඉරිදා යාපනයේ ටියුෂන් පන්ති නෑ

507

ලබන 1 වැනිදා සිට සිකුරාදා හා ඉරිදා දිනවල යාපනය දිස්ත්‍රික්කයේ පෞද්ගලික පන්ති නොපැවැත්වීමට තීරණය කළ බව යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරන් මහතා පවසයි.

සෑම පෞද්ගලික පන්තියක් ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමට හා ඒවාට අවශ්‍ය සනීපාරක්‍ෂක පහසුකම් අනිවාර්ය කළ යුතු බවට ද නියම කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment