ලිංගික සේවන පනත ඉවතට

552


බාලවයස්කාර ගැහැණු දරුවකුට සිය කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදීමට හැකි වයස 16 සිට 14 දක්වා අඩු කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පත ඉවත් කර ගැනීමට රජය තීරණය කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

සමාජ සිවිල් ක්‍රියාකාරීන්ගේ ඉල්ලීම අනුව පනත මෙසේ ඉවත් කරගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment