වංචාවෙන් විශ‍්‍රාම වැටුප ගන්න මළ සිරුරක් අරන් ඇවිත්

333

විශ‍්‍රාම වැටුප් හොරෙන්  ලබාගැනීම සඳහා මළ සිරුරක් තැපැල් කන්තෝරුව වෙත ගෙන ඒමේ සිද්ධියක් අයර්ලන්තයෙන් වාර්තා වේ.

 එහෙත් විශ‍්‍රාමිකයාව තැපැල් හලේ සේවකයන් හඳුනන නිසා කලබලයට පත් වංචනිකයන් දෙදෙනා සිරුර බිම දමා පැන ගොස් තිබේ. බි‍්‍රතාන්‍ය මාධ්‍ය පැවසූවේ පිඩාර් බොයිල් නැමැත්තා ඇඳගෙන තැපැල්හල වෙත ගෙන ආ වංචාකරුවන් ඔහුගේ විශ‍්‍රාම වැටුප් ලබාගැනීමට තැත් කර ඇති බවයි.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment