වසන්ත මුදලිගේට ඇප නැහැ

416


අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ කොළඹ යූනියන් පෙදෙසේ දී ඊයේ විරෝධතා පාගමනක නිරතව සිටියදී අත්අඩංගුවට ගත් විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු 16 දෙනකුට ඇප හිමි විය.අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අවසර ලබා දුණි.

advertistmentadvertistment
advertistmentadvertistment