වසන්ත මුදලිගේ සමග අත්අඩංගුවට ගත් එක් අයෙක්ට ඇප

244


අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ සමග දින 90ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව යටතේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටි කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජික හෂාන් ජීවන්ත දින 50කට පසු අද තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.ඔහු පිළිබඳ සිදු කළ විමර්ශන අවසන්වීමෙන් පසු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී මෙලෙස අප නියමවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment