වාර්තා තැබූ පාකිස්තාන කඳු නගින්නා – ෂෙහ්රෝස් කෂිෆ්

165

දහනව හැවිරිදි පාකිස්තාන කඳු නගින්නෙකු වන ලාහෝර්හි ෂෙහ්රෝස් කෂිෆ් පසුගිය අඟහරුවාදා ලොව දෙවන උසම කඳු මුදුන වන කේ 2 කඳු මුදුනට ළඟා වූ ලොව ළාබාලම පුද්ගලයා බවට පත්විය.
 
මීටර් 8,611 ක උසකින් යුත් මෙම කන්ද තරණය කළේ ඔක්සිජන් ටැංකියේ ආධාරයෙනි.
 
පාකිස්තානයේ ඇල්පයින් සමාජයේ ලේකම් කරාර් හයිඞ්රි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය නව ලෝක වාර්තාවක්. වයස අවුරුදු 19 දී මීටර් 8611 මුදුනේ සිටගෙන සිටින ලොව ළාබාලතමයා තමයි ෂෙහ්රෝස් කෂිෆ්.

advertistmentadvertistment
advertistmentadvertistment