වාහන පදින්නට වෙන්නේ මිදුල වටේ

804

වාහන පදින්නට වෙන්නේ මිදුල වටේ

ඊයේ අලූත් තීරණයක් සවනෙ            වැටේ
ෂෙඞ් ළඟ මහා දිගු පෝලිම් දෙනෙත  ගැටේ
රට තුළ ඇඳිරි නීතිය ඇත හැටට        හැටේ
වාහන පදින්නට වෙන්නේ මිදුල       වටේ

 අනුරාධ හිරිපිටියගේ – ඡායාරූපය – නිශාන් එස්. පි‍්‍රයන්ත

advertistmentadvertistment
advertistmentadvertistment